- HOME
- >> විෂය අන්තර්ගතය
විෂය අන්තර්ගතය
මූලික 1 | මූලික 2 | මධ්‍යම | උසස් 1 | උසස් 2 | |
---|---|---|---|---|---|
මාස 3 පැය 200 |
මාස 3 පැය 200 |
මාස 6 පැය 400 |
මාස 6 පැය 400 |
මාස 6 පැය 400 |
|
අරමුණ | හිරගන හා කතකන ලිවීමට හා කියවීමට හැකි වීම සහ ආචාර විධි ප්‍රකාශ කිරීමට හැකි වීම | සරල දෙබස් සහ කෙටි වාක්‍ය කියවීමට හා ලිවීමට හැකි වීම. ජපන් භාෂා ප්‍රවීණතා විභාග යේ 3 වන මට්ටම සඳහා සූදානම් කිරීම. | ඡෙදයක් කියවා තමන්ගේ හැගීම් සහ අදහස ප්‍රකාශ කිරීමේ හැකියාව. ජපන් භාෂා ප්‍රවීණතා විභාග යේ 2 වන මට්ටම සඳහා සූදානම් කිරීම. | විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ඉගෙනීම් කටයුතු කිරීමටඅවශ්‍ය ජපන් භාෂා දැනුම. ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ 1 වන මට්ටම සඳහා සූදානම් කිරීම. | පත්තර කියවීම රූපවාහානියේ ප්රවෘත්ති නරඹා තේරුම් ගැනීමට හැකි වීම. තේමාවකට අනුව කෙටි රචනා ලිවීමට හැකියාව. |
අවුරුදු දෙකේ පාඨමාලාව | |||||
වසර එකහමාරේ පාඨමාලාව | |||||
මාස 6 පාඨමාලාව |
පාඩම් අන්තර්ගතය
මට්ටම | කාලය | පාඩම් අන්තර්ගතය | පාවිච්චි කරන පෙළ පොත් |
---|---|---|---|
මූලික පාඨමාලාව | කාලය පැ 200 මාස 3 |
හිරගන කතකන සහ කන්ජි අක්ෂර 200 සහ වචන 1000ක් අධ්‍යනය කෙරෙ.පෙළ පොතට අනුව වාක්‍ය ලිවීමට පුරුදු වීම අසා ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම දෙබස් කීමට හුරු වීම. කෙටි වාක්‍ය යොදා රචනා ලිවීම |
ජපන් භාෂාවේ අක්Cෂර Mina no Nihongo (1) පින්තුර ඇතුලත් රචනා දිනකට විනාඩි 15ක් කන්ජි පුහුණු වීම |
මූලික | පැය 200 කාලය මාස 3 |
කන්ජි අක්ෂර 400 සහ වචන 2000 ක් අධ්‍යනය පෙළ පොතට අනුව වාක්‍යය පුහුණු වීම අසා ප්‍රශ්න වලට පිළිතුරු දීම අදහස් සහ ඉල්ලීම් ආදිය ලියු රචනා කෙටි ඡෙද කියවා තේරුම් ගැනීම. |
Mina no Nihongo (2) පින්තුර ඇතුලත් රචනා දිනකට විනාඩි 15 බැගින් කන්ජි පුහුණුව. |
මධ්‍යම මට්ටම | පැය 200 කාලය මාස 3 |
කන්ජි අක්ෂර 700 සහ වචන 4000 ක් අධ්‍යනය පෙළ පොත් වලට අනුව උච්චාරණ පුහුණුව කියවීම හඩනගා කියවීම මාතෘකාවට අනුව රචනා පුහුණුව ප්‍රශ්න පිළිතුරු ඇතුලත් දෙබස් පුහුණුව |
මධ්‍ය මට්ටමේ ජපන් භාෂා දැනුම Chukyu kara manabu Nihongo (Workbook) ජපන් භාෂා දෙබස් මධ්‍යම මට්ටම 1 ජපන් භාෂා දෙබස් මධ්‍යම මට්ටම 2 ජපන් භාෂා කන්ජි භාවිතා පොත (Edit by international socity language school ) |
පැය 200 මාස 3 |
කන්ජි අක්ෂර 1000 සහ වචන 6000 ක් අධ්‍යනය පෙළ පොත් වලට අනුව උච්චාරණ පුහුණුව කියවීම හඩනගා කියවීම අදහස් හා හැගීම් ප්‍රකාශ කිරීම ආදීය ඇතුලත් රචනා පුහුණුව පෙළපතට අනුව දෙබස් පුහුණුව |
||
ඉහළ මට්ටම | පැය 200 මාස 3 |
කන්ජි අක්ෂර 1500 සහ වචන 8000 ක් අධ්‍යනය සංකීර්ණ ජේද කියවීම හඩ නගා කියවීම මාතෘකාවන්ට අනුව රචනා ලිවීම |
Jokyu kara manabu Nihongo Jokyu kara manabu Nihongo (Workbook) Nihongo o hanasoo ජපන් භෂාව කතා කරමු (work book) ප්‍රබන්ධ, රචනා, නිබන්ධන, පුවත් ජපන් භාෂාවේ කන්ජි අක්ෂර (ජාත්‍යන්තර ජපන් භාෂා පදනමේ සංස්කරණයකි.) |
පැය 200 මාස 3 |
කන්ජි අක්ෂර 2000 වචන 10000 අධ්‍යනය සංකීර්ණ ජේද කියවීම හඩ නගා කියවීම මාතෘකාවන්ට අනුව රචනා ලිවීම අවස්ථාවට අනුව දෙබස් කියවීම |
||
උසස් 2 | පැය200 කාලය මාස 3 |
කන්ජි අක්ෂර 2500 සහ වචන 14000. දිග වාක්‍ය රචනා හඩනගා කියවීම.මාතෘකාවට අනුව වාද විවාද. මාතෘකාවට අනුව කෙටි රචනා ලිවීමේ පුහුණුව. |
විවිධ අධ්‍යාපනික අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් ඉගැන්වීම ජපානයේ වර්තමාන තත්ත්වය |
පැය200 කාලය මාස 3 |