- HOME
- >> නවාතැන
| පිහිටා ඇති ස්ථානය | පාසලේ සිට විනාඩි 10 ක දුරින් පිහිටා ඇත. | |
|---|---|---|
| පහසුකම් | මුලුතැන්ගෙය, ගෑස් ලිප, වැසිකිළිය, රෙදි සෝදන යන්ත්‍රය, ඇඳ, මේස පුටු, .මුලුතැන්ගෙහි බඩු, උදුන ආදිය. | |
| ඉඩකඩ | දෙදෙනාගේ සිට හතරදෙනා දක්වා | |
| වියදම | විස්තරය | වියදම |
| අත්තිකාරම් මුදල | 30,000yen | |
| මාසික කුලිය - (විදුලිය, ගෑස්, ජල බිල් වෙනම) | 25,000yen | |
| වෙනත් (ඇඳ අතිරිලි ආදිය සඳහා) | 10,000yen | |
※නවාතැන් සඳහා මාස 6 ක කාලයක ගිවිසුමක් අවශ්‍යවේග මාස 6 ඇතුලත නවාතැන මාරු කළ නොහැක
※ඇඳඇතිරිලි අවශ්‍ය අය දැනුම් දෙන්න (ඒ සදහා 10,000 yen අය කෙරේ).










