පාඨමාලා සාරාංශය
FLA අධ්‍යාපන ආයතනය

පාඨමාලා සාරාංශය

පාඨමාලාවේ නම අරමුණ සහ ඉෂ්ටාර්ථ පාඨමාලාවේ කාලය ඇතුලත්වන කාලය
සාමාන්‍ය උසස් අධ්‍යාපන පාඨමාලා වසර 2 පාඨමාලාව විශ්ව විද්‍යාල සහ තාක්ෂණික විශ්ව විද්‍යාල එමෙන්ම ජපානයේ රැකියා සඳහා පිවිසීමට අවශ්‍ය ජපන් භාෂා දැනුම අරමුණ වේ. වසර 2 මාස 4
වසර 1 මාස 9 පාඨමාලාව වසර 1 මාස 9 මාස 7
මාස 7 පාඨමාලාව මාස 6 මාස 10
අවුරුදු 1 මාස 3 අවුරුදු 1 මාස 3 මාස 1
උපාධියෙන් පසු අධ්‍යාපනය සඳහා ජපන් පශ්චාත් උපාධි පාඨමාලා පර්යේෂණ ශිෂ්‍යයෙක් ලෙස ඇතුලත් වීමට අවශ්‍ය දැනුම සඳහා මෙහෙය වන්නෙමු මාස 6 පාඨමාලාව මාස 1 මාස 4
මාස 7 මාස 10
සාමාන්‍ය පාඨමාලාව තමන්ගේ උවමනාවන්ට අනුව ජපන් භාෂාව ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමට සලස්වමු මාස 1 ඕනෑම කාලයකදී අයදුම් කළ හැක

පාඩම් පවත්වන වේලාවන්

  • සදුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම කාලච්ඡෙද 2
  • උදය වරුව සහ හවස් වරුව ලෙස බෙදා ඇති අතර පෙ.ව 9.00 සිට 12.10 දක්වා සහ 13.40 සිට 16.50 දක්වා
පාඩම් පවත්වන  වේලාවන්

පවතින සාමාන්‍ය පාඨමාලාව

අයදුම්කිරීම සඳහා සුදුසුකම්

  • වයස් සීමාවට මූලික අධ්‍යාපනය නිම කර වසර 5 ට අඩු අයවලුන්
  • අධ්‍යාපන සුදුසුකම් - මූලික අධ්‍යාපනය වසර 12 ක් සම්පූර්ණ කළ අය
  • ජපන් භාෂා දැනුම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ 4වන මට්ටම හෝ ඒ හා සමාන ජපන් භාෂා දැනුමක් ලබා තිබිය යුතුවීම.
  • ගාස්තු ගෙවීමේ හැකියාව සිසුන් ගේ අධ්‍යාපන කාලය අතරතුර අධ්‍යානය සඳහා යන සියලු වියදම් දැරීමේ හැකියාවක් තම දෙමව්පියන් සතුව තිබිය යුතු වීම.
  • සෞඛ්‍ය තත්වය - ජපානයේ අධ්‍යාපනය හැදෑරීමට තරම් සුදුසු සෞඛ්‍ය මට්ටමක සිටිය යුතුය

ඇතුලත් වීමේ කාලය

  • අවුරුදු 2 පාඨමාලාව (අප්ප්‍රේල්) - අවුරුදු 1 මාස 9 පාඨමාලාව (ජූලි)
  • අවුරුදු 1 මාස 6 පාඨමාලාව (ඔක්තෝබර්) - අවුරුදු 1 මාස 3 පාඨමාලාව (ජනවාරි)

විශ්ව විද්‍යාල ඇතුලත් වීමේ පාඨමාලාව

ඇතුලත් වීම සඳහා අවශ්‍ය ලිය කියවිලි

  • මූලික උපාධිය ලබා සිටිනා අය (උපාධි සහතිකය මේ වනවිට ලබා සිටිනා අය)
  • උපාධි සහතිකය බලාපොරොත්තු වන අය
  • අනාගතයේ ජපානයේ දර්ශනපති උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවන අය
  • ජපානයේ දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා තේමාවක් සතුව තිබීම
  • ජපානයේ රැකියාවක් කිරීම සඳහා ජපානය පිළිබඳව වැඩි දැනුමක් අවශ්‍ය අය

පාඨමාලා ඇතුලාන්තය

දර්ශනපති උපාධිය සඳහා සම්මුඛ පරීක්ෂණට අවශ්‍ය දැනුම ලබා දීම "පර්යේෂණ නිබන්ධන යෝජනාව සැකසීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීම" ඒ සඳහා දුරකථන ඇමතුම් ලබා ගැනීමේ දැනුම ලබා දීම.
ඒ සඳහා අත්දැකීම් බහුල ගුරුමණ්ඩලය විසින් සිසුන් ගේ කැමැත්ත පරිදි ජපානය පුරා ඇති රජයේ මෙන්ම පෞද්ගලික විශ්වචිද්‍යාල සඳහා යොමු කිරීම සිදුකරනු ලබයි.
ජපානයේ ජීවන රටාව මෙන්න දර්ශනපති උපාධිය හදාරන කාලයේ ජීවන රටාවද සමබරව සහ සතුටින් ගෙන යා හැකි වන පරිදි අවශ්‍ය උපදෙස් සපයනු ලබයි.

සාමාන්‍ය පාඨමාලාව

ඇතුලත්වීමේ කාලය

ඕනෑම කාලයකදී ඇතුලත් විය හැක (නමුත් සාමාන්‍ය පාඨමාලා වල ඉඩපාඩු ඇති විට සහ එම මට්ටමේ දැනුම ඇති විට)
මුල් පිටුව වෙත