විෂය අන්තර්ගතය
FLA අධ්‍යාපන ආයතනය

විෂය අන්තර්ගතය

විෂය අන්තර්ගතය

  මූලික 1 මූලික 2 මධ්‍යම උසස් 1 උසස් 2
මාස 3
පැය 200
මාස 3
පැය 200
මාස 6
පැය 400
මාස 6
පැය 400
මාස 6
පැය 400
අරමුණ හිරගන හා කතකන ලිවීමට හා කියවීමට හැකි වීම සහ ආචාර විධි ප්‍රකාශ කිරීමට හැකි වීම සරල දෙබස් සහ කෙටි වාක්‍ය කියවීමට හා ලිවීමට හැකි වීම. ජපන් භාෂා ප්‍රවීණතා විභාග යේ 3 වන මට්ටම සඳහා සූදානම් කිරීම. ඡෙදයක් කියවා තමන්ගේ හැගීම් සහ අදහස ප්‍රකාශ කිරීමේ හැකියාව. ජපන් භාෂා ප්‍රවීණතා විභාග යේ 2 වන මට්ටම සඳහා සූදානම් කිරීම. විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ඉගෙනීම් කටයුතු කිරීමටඅවශ්‍ය ජපන් භාෂා දැනුම. ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ 1 වන මට්ටම සඳහා සූදානම් කිරීම. පත්තර කියවීම රූපවාහානියේ ප්‍රවෘත්ති නරඹා තේරුම් ගැනීමට හැකි වීම. තේමාවකට අනුව කෙටි රචනා ලිවීමට හැකියාව.
අවුරුදු දෙකේ පාඨමාලාව →
වසර එකහමාරේ පාඨමාලාව →
මාස 6 පාඨමාලාව →

පාඩම් අන්තර්ගතය

මට්ටම කාලය පාඩම් අන්තර්ගතය පාවිච්චි කරන පෙළ පොත්
මූලික පාඨමාලාව කාලය පැ
200
මාස 3
හිරගන කතකන සහ කන්ජි අක්ෂර 200 සහ
වචන 1000ක් අධ්‍යනය කෙරෙ.පෙළ
පොතට අනුව වාක්‍ය ලිවීමට පුරුදු වීම අසා
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම දෙබස් කීමට හුරු වීම.
කෙටි වාක්‍ය යොදා රචනා ලිවීම
ජපන් භාෂාවේ අක්Cෂර
Mina no Nihongo (1)
පින්තුර ඇතුලත් රචනා
දිනකට විනාඩි 15ක් කන්ජි පුහුණු වීම
මූලික පැය
200
කාලය මාස 3
කන්ජි අක්ෂර 400 සහ වචන 2000 ක්
අධ්‍යනය පෙළ පොතට අනුව වාක්‍යය පුහුණු
වීම අසා ප්‍රශ්න වලට පිළිතුරු දීම අදහස් සහ
ඉල්ලීම් ආදිය ලියු රචනා කෙටි ඡෙද කියවා
තේරුම් ගැනීම.
Mina no Nihongo (2)
පින්තුර ඇතුලත් රචනා
දිනකට විනාඩි 15 බැගින් කන්ජි පුහුණුව.
මධ්‍යම මට්ටම පැය 200
කාලය
මාස 3
කන්ජි අක්ෂර 700 සහ වචන 4000 ක්
අධ්‍යනය පෙළ පොත් වලට අනුව උච්චාරණ පුහුණුව
කියවීම හඩනගා කියවීම
මාතෘකාවට අනුව රචනා පුහුණුව
ප්‍රශ්න පිළිතුරු ඇතුලත් දෙබස් පුහුණුව
මධ්‍ය මට්ටමේ ජපන් භාෂා දැනුම
Chukyu kara manabu Nihongo
(Workbook)
ජපන් භාෂා දෙබස් මධ්‍යම මට්ටම 1
ජපන් භාෂා දෙබස් මධ්‍යම මට්ටම 2
ජපන් භාෂා කන්ජි භාවිතා පොත
(Edit by international socity language school )
පැය
200
මාස 3
කන්ජි අක්ෂර 1000 සහ වචන 6000 ක්
අධ්‍යනය
පෙළ පොත් වලට අනුව උච්චාරණ පුහුණුව
කියවීම හඩනගා කියවීම
අදහස් හා හැගීම් ප්‍රකාශ කිරීම ආදීය ඇතුලත්
රචනා පුහුණුව
පෙළපතට අනුව දෙබස් පුහුණුව
ඉහළ මට්ටම පැය
200
මාස 3
කන්ජි අක්ෂර 1500 සහ වචන 8000 ක්
අධ්‍යනය
සංකීර්ණ ජේද කියවීම හඩ නගා කියවීම
මාතෘකාවන්ට අනුව රචනා ලිවීම
Jokyu kara manabu Nihongo
Jokyu kara manabu Nihongo
(Workbook)
Nihongo o hanasoo ජපන් භෂාව
කතා කරමු (work book)
ප්‍රබන්ධ, රචනා, නිබන්ධන, පුවත්
ජපන් භාෂාවේ කන්ජි අක්ෂර
(ජාත්‍යන්තර ජපන් භාෂා පදනමේ සංස්කරණයකි.)
පැය
200
මාස 3
කන්ජි අක්ෂර 2000 වචන 10000 අධ්‍යනය
සංකීර්ණ ජේද කියවීම හඩ නගා කියවීම
මාතෘකාවන්ට අනුව රචනා ලිවීම
අවස්ථාවට අනුව දෙබස් කියවීම
උසස් 2 පැය200
කාලය
මාස 3
කන්ජි අක්ෂර 2500 සහ වචන 14000.
දිග වාක්‍ය රචනා හඩනගා
කියවීම.මාතෘකාවට අනුව වාද විවාද.
මාතෘකාවට අනුව කෙටි රචනා ලිවීමේ පුහුණුව.

විවිධ අධ්‍යාපනික අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් ඉගැන්වීම
(ප්‍රබන්ධ, රචනා, නිබන්ධන, පුවත්)

ජපානයේ වර්තමාන තත්ත්වය
නිබන්ධන වැඩ පොත
ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ ආදර්ශ ප්‍රශ්න එකතුව

පැය200
කාලය
මාස 3
මුල් පිටුව වෙත