පාඩම් කෙරෙන ආකාරය හා එහි විශේෂතා
FLA අධ්‍යාපන ආයතනය

පාඩම් කෙරෙන ආකාරය හා එහි විශේෂතා

පාඩම් සහ එහි විශේෂතා

පළමු අංගය

ලිවීම කියවීම ඇසීම කතා කිරීම යන භාෂාවේ හැකියා 4 සමබරව ඉගෙන ගැනීමට හැකිවන පරිදි අත්දැකීම් බහුල පෞරෂත්වයකින් හෙබි ගුරු මණ්ඩලයක් විසින් උගන් වනු ලබයි.

දෙවන අංගය

ජපන් භාෂා දැනුම අනුව පංති වෙන් කොට සකස් කර ඇති අතර පංතිය තුළ සතුටින් තම ඉගෙනීමේ කටයුතු කරගෙන යැමට හැකි පරිසරයක් නිර්මාණය කර ඇත.

තුන්වන අංගය

සිසුන්ගේ ප්‍රායෝගික භාෂණ හැකියාව වැඩි කිරීම මූලික අරමුණ කර ගෙන සිටී, එමෙන්ම සිසුන්ගේ අවශ්‍යතාවයට අනුව පාඨමාලාවේ අන්තර්ගතය හා කාලය වෙනස් කරමින් පංති පවත්වාගෙන යයි.

හතරවන අංගය

උසස් පාඨමාලාවේදී පුවත් පත් කියවීම ප්‍රවෘත්ති අසා තේරුම් ගැනීමට හැකි පරිදි පාඨමාලාව සකස්වී ඇත.

පස්වන අංගය

අවශය දැනුම ලබා දීමට කටයුතු කරනු ලබයි.

පාඩම් වල තත්ත්වය

පාඩම් වල තත්ත්වය1
පාඩම් වල තත්ත්වය2
පාඩම් වල තත්ත්වය3
පාඩම් වල තත්ත්වය4
මුල් පිටුව වෙත