අමතර රැකියා
FLA අධ්‍යාපන ආයතනය

අමතර රැකියා

අමතර රැකියා කිරීම සඳහා අවසර බලපත්‍රයක් ලබා ගත යුතුවේ. ඊට අදාල රැකිය යුතු නීති මාලාවක් තිබෙන බැවින් හැමෝම විසින් එය රැකිය යුතු වේ. එමෙන්ම අමතර රැකියාම පමණක් සිදුකොට ශිෂ්‍ය ජීවිතයට නරක බලපෑමක් සිදුනොකර ගැනීමට වගබලා ගනිමු.

අවශ්‍ය දේවල්

අමතර රැකියාකිරීම සඳහා බලප්‍ත්‍රයක් අවශ්‍ය වේ. එම බලපත්‍රය නොලබා වැඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර රටින් නෙරපා හැරීමටද ඉඩකඩ තිබේ.

අමතර රැකියා කිරීමේ බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම් කිරීම

ඉල්ලුම් කිරීම සඳහා පහත සඳහන් දෑ අවශ්‍ය වේ

  • ඉල්ලුම් පත්‍රය
  • විදේශ ගමන් බලපත්‍රය
  • ජපානයේ ලියා පදිංචි කාඩ්පත
  • ශිෂ්‍යයෙක් බවට සහතිකය

අමතර රැකියාවල තත්ත්වය

වේලාව විදේශ සිසුන් සතියකට පැය 28 ක් තුල
දීරඝ නිවාඩු කාල වලදී (ග්‍රිස්ම නිවාඩු ආදී- දිනකට පැය 8 ක් සේවය කළ හැක)
රැකියා අන්තර්ගතය ලිංගික කටයුතු සම්බන්ධ ස්ථාන වල රැකියා කිරීම නීතියෙන් තහනම් කර ඇත' sex shop" pachinko shop " Snak shop වල බඩු බාහිරාදිය සේදීම" පිරිසිදුකිරීම් වල නිරත වීම" දැන්වීම් බෙදා හැරීම ආදිය ද තහනම් වේ.

පැයකට ලැබෙන ආදායම

පැයකට 700- 900යෙන් අතර ප්‍රමාණයක් වේ.

පැයකට ලැබෙන ආදායම 1
පැයකට ලැබෙන ආදායම 2
මුල් පිටුව වෙත