රක්ෂණය
FLA අධ්‍යාපන ආයතනය

රක්ෂණය

සෞඛ්‍ය තත්ත්වය අන් සෑමදේටම වඩා වටිනා දෙයකි. විදේශ අධ්‍යාපනය ලැබීමට නම් අනිවාර්යයෙන්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හෙබිවිය යුතුය . නමුත් පිටරට පරිසරයට නුහුරු බවින් හදිසි අසනීප වලට ලක් වීමෙ හැකියාව ඇත.

රජයේ රක්ෂණ පටිපාටිය

ජපානයේ අවුරුද්දක කාලයකට විදේශ අධ්‍යාපනයට පැමිණෙන සියලු දෙනා රජයේ රක්ෂණ පටිපාටියට ඇතුලත් විය යුතුය
එම රක්ෂණයට බැදී සිටින අය හදිසි අසනීපයකදී ප්‍රතිකාර ලැබීමේදි ප්‍රතිකාර ගාස්තුවෙන් 30% ප්‍රමාණයක් අඩු වේ.ඉතිරි70%ක ප්‍රමාණය ඔබ ජීවත්වන පරිපාලන කොට්ඨාෂ කාර්යාලය මගින් සහයෝගයක් ලැබෙනු ඇත. නමුත් එසේ සහයෝගයක් නොදෙනු ලබන ලෙඩ රෝගාදිය ද ඇත.

සලකා බලන ප්‍රතිකාර

  • වෛද්‍ය වාර්තා ලබා ගැනීම
  • ප්‍රතිකාර
  • බෙහෙත් සහ එන්නත්
  • නේවාසික ප්‍රතිකාර
  • නිවසට පැමිණ ප්‍රතිකාර කිරීම

ක්‍රියා පටිපාටිය

විදේශිකයකු ලෙස ලියාපදිංචි වී ඇති පරිපාලන කොට්ඨාස කාර්යාලයේදී රක්ෂණය සඳහා ලියාපදිංචි විය හැකග

රක්ෂණ ගාස්තුව

වසරකට 20000යෙන් පමණ වන අතර නමුත් ඔබගේ ආදායමට වැඩි නම් වැඩිපුර ප්‍රමාණයක් ගෙවිය හැක .
මුල් පිටුව වෙත